Monday, April 29, 2013
ඔටුවා
ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ (මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක්). ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත මිනිහෙක් පේන්න වත් නැ. හුකන්න බැරුව පක වෙවුලනවා. තනියම කොරන්ටත් මොකක්ද වගේ. ඇම්ඩට අලුත් අදහසක් ආවා, ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න. ඇම්ඩා ඔටුවව නවත්තලා බැලුවත් ඔටුවා හෙන උසයි. ඊට පස්සේ ඔටුවගේ වල්ගේ එල්ලිලා බැලුවා. එතකොට මූ කුලප්පු වෙනවා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා. උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලි කන්දක් ගාවට. පොඩි වැලිකන්දක් කිව්වට වැලි කන්දක්ම නෙවෙයි, පොඩි ගැට්ටක් වාගේ තැනක්! ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට වැඩේට සෙට් වෙන්න. ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන ඉන්නේ නැතුව පැත්තකට ගියා. ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා. ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්‍රයි කරනවා.
ඔහොම ටික වෙලාවක් ට්‍රයි කර කර ඉන්නකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා. බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා. ඇම්ඩා මොනව උනත් සාධාරණ මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා. ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂණය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට, පැනලා කරාටි, මරාටි ගුජරාටි, චීන අඩි ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම. විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා. කෙල්ලට සිහි නෑ. ඇඳුම් ඔක්කොම ඉරිලා. ඇම්ඩා කෙල්ලව ආපහු ඔටුවා ඉන්න තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා. ඊට පස්සේ කෙල්ලට සිහි නැතිවෙලා හිටපු වෙලාවේ වෙච්ච සම්පූර්ණ කතාව ඇම්ඩා කිව්ව. කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උණා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ (නිකන් සරාගී චිත්‍රපටි කෑල්ලක් වාගේ). ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව. “ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න අයියේ….” කියල කිව්ව. “නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ” ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා. “ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින් කිව්වා. එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව ” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?”
අලුත් කෑල්ලක් බැහැල
ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු (ගනිකා සේවනය) ඒ පලාතේ නොගහපු එකක් නෑතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.
අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු, "ආ.... උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද", "උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද"... කියල
ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිස රදයක්, තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑ
අපේ ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර එන ගමන් පාරෙ හිටිය වැස්සියෙක්ගෙ පස්ස පැත්තෙ ඇගිල්ල ගහගෙන ආවලු
ගෙදරට ආව විතරයි තාත්ත ඉව කරල බැලුවලු
මෙන්න ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන එලියට බැස්සලු
අපේ ඇම්ඩන් ඇහුව "තාත්තෙ කොහෙද යන්නෙ"..... කියල
"නෑ මේ මම නොදන්න අලුත් කෑල්ලක් බැහැල පොඩ්ඩක් බලල එන්නම්....." කියල හන්දිය පැත්තට ගියාලු
Sunday, April 28, 2013
සිංහයා
ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.
“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”
ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.
“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.
දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.
ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.
”අයිය මම බඩුවක් අහන්නද?”
“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.
“අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා
“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.
එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා
සෞඛය පාඩම
ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව.
ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.
ඇම්ඩාගේ අවස්ථාවත් ආව.ඔන්න ඇම්ඩා කියවගෙන යනවා...
ඊයෙ රෑට මල්ලියි මමයි බත් එක්ක පරිප්පුයි , බිත්තාරයි, මැල්ලුනුයි කැවා. තාත්තා කඩලත් කැවා. අම්මා ලාම්පුව කැවා.
මුලු පන්යතියම හොල්මන්......... හැමොටම මෝල් උනා.
පරික්ෂකවරය ඇහුව්වා මොකද මේ කියලා.......
අම්ඩා : අනේ මම දන්නෙ නැ, මම නිදා ගන්න යනකොට ඇහුනා තාත්තා කියනව අම්මට, " ලාම්පුව නිවලා කටේ දගන්න කියලා............"
Saturday, April 27, 2013
බඹරු නැත්තන් පැනි කොහෙන්ද
ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.
එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා,
දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ. ඇම්ඩා ගෙදර එනගමන් මේක ටෙස්ට්කොරලා බලන එක ගැන හිත හිත එනකොට ඇම්ඩා දැක්කා ගහක පොඩි ගුලක් තියෙනවා, ඇම්ඩට මාර හැපි එකක් ආවා, මොකද දැන් මේක ටෙස්ට්කොරලා බලන්න පුලුවන්නෙ, ඇම්ඩා ටක්ගාලා අහවල් එක අර ගුලට දැම්මා,
දාලා විනඩියක්වත් ගියේ නැහැ, "බුදුඅම්මෝ" කියලා ඇම්ඩා අහවල් එක එලියට ගත්තා, මාර සීන් එක ඇම්ඩා අහවල් එක දාලා තියෙන්නෙ ගහක බැදලා තිබිච්ච බඹර වදයක් ඇතුලට, දැන් අහවල් එක ඉදිමිලා, ඒ මදිවට බඹරු එලව එලවා අහවල් එකට අනිනවා, ඇම්ඩා කැගහගෙන අපහු වතිල වෙදමහත්තයාලගේ ගෙදරට දිව්වා.
"අනේ බුදු වෙදමහත්තයෝ මගේ කජ්ජට බඹරු ඇන්නො මට බැරියෝ" මොකද මොකද ඇම්ඩන් මේ කැගහනේ, අම්මො මේ මොකද මේ කජ්ජට වෙලා තියෙන්නෙ, අනේ බුදු වෙද මහත්තයෝ මම ගෙදර යනගමන් ගහක් තිබුන ගුලක් දැක්කා, මම ඉතින් මගේ කජ්ජ ඒ ගුලට දැමා, අයියො ඇම්ඩන් තමුසේ වැඩේ නාගෙනනේ, ඕවටම හදපු ගුල් ජාතියක් තියෙනවා, තමුසෙට ටික කාලයක් යන්කොට දැනගන්න පුලුවන් වේවි, එතකන් කජ්ජ පරිස්සන්කරගෙන් ඉන්නවා, එක එක ගුල් වලට දාන්නෙ නැතුව" කියලා අපේ වතිල වෙද මහත්තයා ඇම්ඩට කිව්වා.
ඔන්න ඉතින් ටික කාලයක් ගියා, දැන් ඇම්ඩා ගුලක් දකිනකොට බයයි, ඇම්ඩගේ වයසත් හරි නිසා ගෙදරින් ඇම්ඩට කසාදයක් බන්දලා දුන්නා. දැන් ඉතින් ඇම්ඩගේ මංගල රාත්‍රිය, ඒ උනාට ඇම්ඩා කිසිම සද්දයක් බද්දයක් නැහැ, ඇදේ අනිත් පැත්තට හැරිලා ඇම්ඩා නිදි,
මේක ඇම්ඩගේ පවුලට මාර ප්‍රශ්නයක් නිසා ඇම්ඩගෙන් මෙහෙම් ඇහුවා, "මොකද අනේ ඔයා කරන්නෙ, මම මේ බලාහෙන ඉන්නවා ඔයා වැඩ පටන්ගන්නකන්, කෝ ඔයා කිසිම ඇක්ට්යු එකක් නැහැනේ" කියලා, "අපෝ මටනම් බැහැ ඕවා ඇතුලේ බඹරු ඉන්නවා" කියලා ඇම්ඩන් කිව්වා, ඔයාට පිස්සුද අනේ මෙකේ ඇති බඹරෙක් නැහැ, "අනේ නිකන් බොරු නොකිය ඉන්නවා, මටනම් බැහැ" කියලා ඇම්ඩා කිව්වා, "මේකේ ඇති බඹරෙක් නැහැ ඇම්ඩන්, ඔයාට අවිශ්වාස නම් ඇගිල්ල දාලා බලන්නකො" කියලා ඇම්ඩන්ගේ පවුල කිව්වා.
ඉතින් ඔන්න පවුලගේ වදේටම ඇම්ඩන් ඇගිල්ල දාලා බලන්න සෙට් උනා, ඇම්ඩන් බොහොම බයෙන් බයෙන් ඇගිල්ල දැම්මා, "බුදු අම්මෝ" කියාගෙන ඇම්ඩන් ඇගිල්ල එලියට අරගෙන කාමරයෙන් එලියට දුවන්න ලැස්ති උනා, "මොකද මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ, මෙකේ බඹරු නැහැයි කියලා ඔයාට දැන් තෙරෙනවනේ, ඉතින් මේ කොහෙද දුවන්න හදන්නේ", "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහොහෙන්ද" කියලා ඇම්ඩන් ඇහුවා....
ඇම්ඩ interview ගිහින්
ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ interview එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල interview එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න පට කියාපන් කියල.
කොහොමහරි යාළුවා interview එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.
1) ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා ඇහුව බං . මම කිව්වා 1818 ඉඳල වරින්වර උත්සහා කරලා හරියටම 1948 කියලා.
2) ඔබ කැමතිම පුද්ගලයා කවුද කියලා ඇහුවා. මම කිව්වා, එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා, මේ දැන් නම් ඔබතුමා කියල. ඒ කියන්නේ interview එක මෙහෙයවන බොස් ව.
3) ලංකාව අසමත් රාජ්‍යක් ද කියලත් ඇහුව. මම කිව්වා මේ දවස්වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා, ප්‍රතිපල ආවම හරියටම කියන්න පුළුවන් කියලා.
ඉතින් ඇම්ඩා ඒ උත්තර සියල්ලම සිතේ මතක තබාගෙන interview රූම් එක ඇතුලට ගියාලු. එත් මිනිහට තාම nervous ලු. මොන ප්‍රශ්නේ ආවත් ඔය උත්තර ටික දෙන size එකේ ලු දැන් ඇම්ඩා ඉන්නේ.
ඔන්න interview එකේ බොස්, පලවෙනි ප්‍රශ්නය ඇම්ඩා ගෙන් ඇහුවා.
boss - කියන්න බලන්න ඇම්ඩා කවද්ද ඉපදුනේ කියලා.
ඇම්ඩා -1818 ඉඳලා වරින් වර උත්සහා කරා, හරියටම 1948
boss - මොකා?????? හරි කියපන් බලන්න තමුසෙගෙ තාත්ත කවුද කියල.
ඇම්ඩා - එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා.මේ දවස්වල නම් ඔබතුමා.
boss - මොකක්ද යකෝ තෝ කිව්වේ? දැන් තොට පිස්සුද නැත්නම් මට පිස්සුද?
ඇම්ඩා - ඒක හරියටම කියන්න බැහැ. මේ දවස් වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා. ප්‍රතිපල ආවට පස්සේ හරියටම කියන්නං.
Friday, April 26, 2013
ඇම්ඩ දෙක වසරේ
“ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා
හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා .”
“ඇයි තීත එහෙම තිව්වේ . කියලා මූ ඇහුවලු”
“පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි
වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . .
ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු”
“මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව
හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා
උදෙන්ම ඉස්කෝලේ ගියාලු” “ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන්
. . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම්
හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු”
“ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න
පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත්
ආයිබෝවන් ත. . ර් . .” කියලා සර්ටත් සුභ පැතුවලු.
“හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි
ඉනවානම් අත උස්සන්න . . ” කියලා සර් කිව්වලු.
“ළමයි නෝ හෙල්ලුම්ලු . . ”
“සර්ට ටිකක් අප්සට් වගේලු . . ”
“හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?”
“ඒත් ම් . හු ලු . . ”
“හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . ”
“ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න
හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .
“මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ
ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට
ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . .
ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . ”
“තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . ”
“අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . ”
“ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ
වෙලා ඉතියාලු . . ” “ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා
බලලා සර් කිව්වලු. . ”
“පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන
එයාගේ කූදුවේ තියා ගත්තාලු . . ”
“ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . ”
“කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . .”
“මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . ”
ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම
කකා සතුතෙන් හිතියලු . . ”
එතකොට පුතේ කපුටා . .
“කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති
කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත
බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . ”
“ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . ”
“ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන්
නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා
තිව්වලු . . ”
“හොඳ වැඩේ නේද පුතේ . . ”
“කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . .
ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා
තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. ”
සර්ට කලන්තේ දාලා
වැටුනාලු .

විජය ලිමෝල
පන්සලේ හාමුදුරුවො රාත්‍රි 10ට පමන සැතපෙන්න හැදුවා පමනි. දුරකතන ඇමතුමක් අවේය.
‘‘හලෝ ඔය විජය ලිමෝලද‘‘
‘‘නැ පිංවත රොන් නම්බර්.. මේක පන්සලක්. ‘‘
හාමුදුරුවො පිලිතුරු දුන් සේක. නැවතත් රාත්‍රි 12ට පමණ ඇමතුමක් ලැබුනි. එ වන විට හාමුදුරුවො සිටියේ සුව නින්දේ සැතපෙමිනි.
‘‘හලෝ ඔය විජය ලිමෝලද‘‘
‘‘නැ ඔයි මෙක පන්සලක් මේ පන්සලේ ලොකුහාමුදුරුවො කතාකරන්නේ‘‘ නිදිමරගාතෙන් දුරකතනය අතට ගත් හාමුදුරුවෝ පිලිතුරු දුන් සේක. නැවතත් පාන්දර 2ට පමන පෙරකි දුරකතන ඇමතුමම ලැබුනේය.
‘‘හලෝ ඔය විජය ලිමෝලද‘‘
මෙවර නම් හාමුදුරුවන්ට මල පැන්නේය. දුරකතනය අතට ගත් හාමුදුරුවො මෙසේ පිලිතුරු දුන්නේය.
ඔව් විජය ලිමෝල තමයි ඇයි උබේ පු# ඉරාගන්න ඔනේද

අන්තිම කැමැත්ත
තම අතිජාත මිත්‍රයා මරණාසන්නව ඉස්පිරිතාලයක සිටින බව ආරංචි වුනු ඇම්ඩා වාහාම තම මිත්‍රයාව බැලිමට රෝහලට ගියේය. තමාගේ මිතුරා අසරණව ඇදේ වැතිර සිටිනු දුටු ඇම්ඩාටද දුක වාවාගත නොහැකිව ඔහුගේ ඇදේම කෙලවරක වාඩිවු ඇම්ඩා මිතුරා දෙස බලමින් කදුලු සලන්නට විය. ඇම්ඩා ඇදේ වාඩිවි ටික වෙලාවක් ගතවුවා පමනි. මිතුරාගේ දැගලිම වැඩිවිය. ඔහු මරවිකල්ලෙන් අතින් පයින් ගසමින් ඇම්ඩාට කුමක් හෝ කියන්නට තැත්කරන බව පෙනෙන්නට වු විට ඔහු මෙ කියන්නට යන්නේ අවසාන වචන කිහිපය බව වටහාගත් ඇම්ඩා වාහාම තම සාක්කුවෙන් කොලයක් සහ පැන්සලක් ගෙන මිතුරා අත තැබුවේය.මරවිකල්ලෙන් දගලමින් ඉතා කලබලයෙන් කිසිවක් ලියු මිතුරා එය ඇම්ඩා අත තබන්නට පෙරම අවසන් ගමන් ගියේ ඇම්ඩාව දුක් සයුරක ගිල්වමිනි.
කෙසේ හෝ මිතුරාගේ මරණයේ වැඩකටයුතු වලටද සහබාගි වි හත්දවසේ දානය දිනයේ වැඩ කටයුතු ද නිමාවි මිතුරාගේ ඥාතින් ඉදිරිපිටදි අන්තිම කැමැත්ත ලියු කොල කැබැල්ල එලියට ගත් ඇම්ඩා සියල්ලන්ටම ඇසෙන ලෙස එය කියන්නට වු විට එහි ලියා තිබුනේ මෙසේය.
‘‘යකෝ ඉක්මටන ඔතනින් නැකිටපන් උඹ වාඩිවෙලා ඉන්නේ මගේ ඔක්සිජන් බටේ උඩ‘‘

කට්ටක් තියල
දවසක් ඇම්ඩගේ පන්තියට ආපු සර් ළමයින්ව නැගිට්ටවල ප්‍රශ්න අහන්න පටන් ගත්ත. රවුමට කැරකිල කැරකිල ඔන්න ඉතිං ඇම්ඩට එහා පැත්තේ යාලුව නැගිට්ට. ඇම්ඩ ටක් ගාල ඌ වාඩි වෙනකොට ඇනෙන්න කියල හිතාගෙන පුටුවට කට්ටක් තිබ්බග ඌත් වාඩි වුණා. වාඩි වුණා නම් මදැ කැ ගහන්න ගත්ත ඇම්ඩව පෙන්නල වාඩි වෙනකොට කට්ටක් තිබ්බ කියල. සර් රුත් ලගට ආව.
සර් - ඇයි මොකද මේ ළමය අඩන්නේ
යාලුව - බලන්න සර් මම නැගිටිනකම් ඉදල මෙයා මගේ පුටුවෙන් කට්ටක් තියලනේ. ලේත් එනව
සර් - ඇම්ඩ නැගිටිනව යමු ප්‍රින්සිපල් ගාවට
ප්‍රින්සිපල් ගාවට යනගමන් ඇම්ඩ අහනව
ඇම්ඩ - යාලු උඹ කොහොමද කියන්නේ එක තිබ්බේ මම මයි කියල උබ දැක්කද මම එක තියනව
යාලුව - ඔව් මං දැක්ක මම නැගිටිනකං ඉදල උබ එක තිබ්බ
ඇම්ඩ - ඉතිං බුරුවො තො දැක්කනං මොකටද එක උඩ දැක දැක වාඩි වුණේ....
Subscribe to:
Comments (Atom)