Friday, April 26, 2013
කට්ටක් තියල
දවසක් ඇම්ඩගේ පන්තියට ආපු සර් ළමයින්ව නැගිට්ටවල ප්‍රශ්න අහන්න පටන් ගත්ත. රවුමට කැරකිල කැරකිල ඔන්න ඉතිං ඇම්ඩට එහා පැත්තේ යාලුව නැගිට්ට. ඇම්ඩ ටක් ගාල ඌ වාඩි වෙනකොට ඇනෙන්න කියල හිතාගෙන පුටුවට කට්ටක් තිබ්බග ඌත් වාඩි වුණා. වාඩි වුණා නම් මදැ කැ ගහන්න ගත්ත ඇම්ඩව පෙන්නල වාඩි වෙනකොට කට්ටක් තිබ්බ කියල. සර් රුත් ලගට ආව.
සර් - ඇයි මොකද මේ ළමය අඩන්නේ
යාලුව - බලන්න සර් මම නැගිටිනකම් ඉදල මෙයා මගේ පුටුවෙන් කට්ටක් තියලනේ. ලේත් එනව
සර් - ඇම්ඩ නැගිටිනව යමු ප්‍රින්සිපල් ගාවට
ප්‍රින්සිපල් ගාවට යනගමන් ඇම්ඩ අහනව
ඇම්ඩ - යාලු උඹ කොහොමද කියන්නේ එක තිබ්බේ මම මයි කියල උබ දැක්කද මම එක තියනව
යාලුව - ඔව් මං දැක්ක මම නැගිටිනකං ඉදල උබ එක තිබ්බ
ඇම්ඩ - ඉතිං බුරුවො තො දැක්කනං මොකටද එක උඩ දැක දැක වාඩි වුණේ....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment