Friday, April 26, 2013

විජය ලිමෝල

පන්සලේ හාමුදුරුවො රාත්‍රි 10ට පමන සැතපෙන්න හැදුවා පමනි. දුරකතන ඇමතුමක් අවේය.
‘‘හලෝ ඔය විජය ලිමෝලද‘‘
‘‘නැ පිංවත රොන් නම්බර්.. මේක පන්සලක්. ‘‘
හාමුදුරුවො පිලිතුරු දුන් සේක. නැවතත් රාත්‍රි 12ට පමණ ඇමතුමක් ලැබුනි. එ වන විට හාමුදුරුවො සිටියේ සුව නින්දේ සැතපෙමිනි.
‘‘හලෝ ඔය විජය ලිමෝලද‘‘
‘‘නැ ඔයි මෙක පන්සලක් මේ පන්සලේ ලොකුහාමුදුරුවො කතාකරන්නේ‘‘ නිදිමරගාතෙන් දුරකතනය අතට ගත් හාමුදුරුවෝ පිලිතුරු දුන් සේක. නැවතත් පාන්දර 2ට පමන පෙරකි දුරකතන ඇමතුමම ලැබුනේය.
‘‘හලෝ ඔය විජය ලිමෝලද‘‘
මෙවර නම් හාමුදුරුවන්ට මල පැන්නේය. දුරකතනය අතට ගත් හාමුදුරුවො මෙසේ පිලිතුරු දුන්නේය.
ඔව් විජය ලිමෝල තමයි ඇයි උබේ පු# ඉරාගන්න ඔනේද

No comments:

Post a Comment