කෙල්ල: මට ගෙදරින් ප්‍රපෝසල් එකක් කතා කරන්න යනවලු.. මොනාද අපි කරන්නේ? :(
කොල්ලා: මම කියලා මොනවා කරන්නද? :/
කෙල්ල: අපි දෙන්නා කාත් කවුරුත් නැති පාළු පැත්තකට ගිහින් කඩයක් දාගෙන ජීවත් වෙමු.. ^_^
කොල්ලා: කාත් කවුරුත් නැති පාළු පැත්තකට ගිහින් කඩයක් දැම්මාම කඩේ බඩු ගන්න එන්නේ තොගෙ අම්මද
No comments:
Post a Comment