ඔන්න අවරුදු 65 විතර සියා කෙනෙක් කායික වෛද්‍යවරයේක් හම්බවෙන්න ගියා කායික පරීක්ෂාවකට, ඉතින් වෛද්‍යවරයා පරික්ෂාව ඉවර වලා කිව්වලු මෙහෙම “කායික තත්වය නම් ඉතා හොඳ අවස්ථාවක පවතිනවා, හැබැයි මානසික තත්වය කොහොමද මම කියන්නේ ඔබතුමාගේ දෙවියන් එකක් තියන සම්බන්ධය කොහොමද ?”
සියා කිව්වලු “ඔබතුමා දන්නැ මගේයි දෙවියන් ගෙයි ලොකු සම්බන්ධයක් තියනවා, ඔබතුමාට කියන්නේ දොස්තර මහත්තයෝ මම රැට මුත්‍ර කරන්න යනකෝ දෙවියෝ ලයිට් ඒක on කරනවා මම මුත්‍ර කරලා ඉවර උනාම දෙවියෝ ලයිට් ඒක off කරනවා” කියලා.
වෛද්‍යවරයා මේ කතාව මහා පුදුමයක්නේ කියලා හිතලා, මේ සීයාගේ බිරිඳට call කරලා ඇහුවලු මේකතාව ඇත්තද කියලා ඇහුවලු “ඔයාගේ සැමියා කියනවා එයට මුත්‍ර කරන්න යනකෝ දෙවියෝ ලයිට් ඒක no කරනවා මම මුත්‍ර කරලා ඉවර උනාම දෙවියෝ ලයිට් ඒක off කරනවා කියලා මේ කතාව ඇත්තද නෝනා”
සීයාගේ wife කිව්වාලු “මේ මිනිහා අයේමත් අයිස් පෙට්ටියට මුත්‍ර කරන්න පටන්ගේනද කොහෙද”
අයිස් පෙට්ටියට (ශ්‍රීතකරණය) :p
No comments:
Post a Comment