ඔන්න එක පොරක් මහා පරිමාණ සමාගමකට පුහුණුව ලබන්නෙක් වශයෙන් ඇතුළු උනා :-
මෙයාගේ පලවෙනි දවසෙම office එකේ කුස්සියට call කරලා - “ඉක්මනට මට තේ එකක් එවන්න” කියලා කැගහලා කිවා.
එතකොට call එකේ අනිත් පැත්තෙ බුවා කිව්වා - “තමුසේ වැරදී නොම්බරෙකට ගන්නේ තමුසේ දන්නවද මම කව්ද කියලා බූරුවෝ ”
පුහුණුව ලබන්නා කිව්වා - “නැ”
call එකේ අනිත් පැත්තෙ බුවා කිව්වා - “මම තමයි කළමනාකාර අධ්‍යක්ෂ මේ සමාගමේ”
පුහුණුව ලබන්නා කෑ ගහලා ඇහුවා - “තමුසේ දන්නවද ? මම කව්ද කියලා බූරුවෝ”
කළමනාකාර අධ්‍යක්ෂ කිව්වා - “නැ”
පුහුණුව ලබන්නා “බුදු අම්මෝ ඇති යන්තන්” කියලා phone එක තිබ්බලු
No comments:
Post a Comment